CM Security Antivirus Latest Version




අපේ Phone එක වෛරස් වලින් වගේම අනිත් දෙවල් වලිනුත් ආරක්ෂා කර ගන්න හොදම ක්‍රමයක් තමයි මේ App එක. එතකොට මොනවද මේ අනිත් දෙවල් කියන්නේ. අනිත් දෙවල් කියන්නේ මෙන්න මේවට VPN, AppLock, Booster,Message Security වැනි දෙවල්.

ඉතින් මේක හැම වෙලාවෙම වගේ අපේ System එකේ Run වෙන නිසා කුමන හෝ Error එකක් ආවොත් එවෙලාවෙම Notification එකකින් අපිට දැනුම් දෙනවා.ඉතින් මේකෙ තව ගොඩාක් Option තියනවා Use කරලම බලන්නකො.















0 comments:

Post a Comment

 
Top