අනවශ්‍ය Apps Phone එකෙන් හරියට ඉවත් කරන්න Easy Uninstaller




 අපි නොයෙකුත් ආකාරයේ Apps Phone එකට Installe කර ගන්නවනේ ඉතින් මේ Apps අපිට අයෙත් Uninstall කර ගන්න ඔන උනාම අපි Normal විදියට Uninstall කරාට සමහර Files සම්පූර්ණයෙන්ම අයින් වෙන්නේ නෑ. 

ඉතින් මේහෙම දිගටම අපි කොච්චර Apps Uninstall කරත් යම් Files ප්‍රමාණයක් අපේ Phone එකේ ඉතුරුවෙලා තියනවා.මේකෙ ප්‍රතිඵලයක් විදිහට අපේ Phone එක නිතර හිරවෙන්න ගන්නවා. ඉතින් මෙකට විසදුමක් විදියට අපිට මේ App එක භාවිතා කරන්න පුලුවන්. 

ඉතින් මිට අමතරව මේ App එකෙන් කරන්න පුලුවන් දෙවල් තම්යි මේ පහළින් තියෙන්නේ.

• App remove
• Batch uninstall
• AntiVirus - Virus Scan (Trustlook Supported)
• Battery Usage Tracking
• App Usage Tracking
• Batch uninstall
• Fast uninstall by one click
• List all installed apps
• Show app name,version,update time,size
• Search app by name
• Various sort mode
• App share
• Launch app
• Cached app list
• Search in Google Market
• Support Android 1.6-4.x
• Support App2SD
• Uninstall History (Recycle Bin)
• Uninstall Reminde
r












0 comments:

Post a Comment

 
Top