ඔන්න තවත් Paper එකක්. ඉතින් මේ වගේ ප්‍රශ්ණ හොදට බලලා කරන්න. Exam එකට කලින් හොද අත්දැකිමක් ලබාගන්න. ඊලග Post එකෙන් සවන්දීමේ ප්‍රශ්ණ කිහිපයක් ඇතුල්ත් Paper එකක් Audio Track එකත් එක්ක දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතිං Comment එකක් දලා වැඩෙට උදව්වකුත් කරන්න.













0 comments:

Post a Comment

 
Top