ඕනෑම ජංගම දුරකථනයක ROM එකක් පහසුවෙන් Download කරගන්න පුලුවන් Web Site එකක් ගැන තමයි මේ Post එකෙන් මම ඔයාලට කියන්නේ. ඉතින් මේ පහල තියන Link එකෙන් පුලුවන් ඒ Web Site එකට පහසුවෙන්ම යන්න. දැනට තියන Phone Models සියල්ලකම වගෙ ROMs මේ Site එකේ තියනවා. ඉතින් ඉදිරියට Android ජංගම දුරකතන වල ROMs Flash කිරිම මුල සිට කරන්නේ කොහොමද කියලා Tutorial එකක් ගෙන්නත් මම බලාපොරොත්තු වෙනවා.... 





 Link To Click


















0 comments:

Post a Comment

 
Top