කරදරකාර Call වලට හොදම විසදුම.


කරදරකාර Call නිසා අපි කාර්යබහුල වේලාවකට ගොඩාක් අපහසුතාවයන් වලට පත්වෙනවා ඉතිං මේකට විසදුමක් ලෙස මේ කරදරකාර Call Block කරලම දාන්න පුලුවන් ඇප් එකක් තම්යි මේ Call Blocker App එක. මේ App එකෙ විශේෂත්වය තමයි මේකට අපේ Phone එකේ RAM එක සහා CPU යොදාගැනිම ඉතා අඩු වීම. එම නිසා Phone එක හිරවෙන්නේ එහෙම නෑ. පහල Link එකට ගිහින් Download කර ගන්න. 








0 comments:

Post a Comment

 
Top