වෛරස් වලින් Phone එක ආරක්ෂා කරගන්න


වෛරස් කියනේ ඉතින් කොහොමත් අපේ Phones,Computer වලට නිතරම එන දෙයක්නේ. ඉතින් මේ වෛරස් වලින් අපේ උපාංග වලට එක එක ලෙඩ එන්න පුලුවන්.ඉතින් මේ වෛරස් වලින් ආරක්ෂා වෙන්න අපි හොදට දන්න වෛරස් ගාර්ඩ් එකක් වෙන Avast ආපේ Android Phone එකට දාගන්න පුලුවන්. මේකේ නව සංස්කරණය ඔයලාට පුලුවන් පහළින් Download කරගන්න.









0 comments:

Post a Comment

 
Top