Recharge your Mobile phone without type Recharge Code



අපි Recharge Card එකක් අරගෙන එක හුරලා Service Provider අදාල Code එක එහෙම Type කරලා හෙන ගෙමක් දෙන්න ඔනනේ. එත් මේ App එකෙන් ලෙසියෙන්ම ඒ වැඩේ කර ගන්න පුලුවන්. මහා ලොකු දෙයක් කරන්න නෑ. ඉස්සලාම පහල තියන Link එකට ගිහින් මේ App එක Download කරගෙන Install කරගන්න.ඉට පස්සේ ඔයලගේ Phone එකේ Camara එකේන් මේ Card එක Scan කරන්න කියයි. එච්චර්යි..... කරලම බලන්නකෝ එහෙනම්.


                 



   













0 comments:

Post a Comment

 
Top