ලෝකයේ ලස්ස තැන් ගොඩක් නොමිලේම බලන්න යමුද?













ඔයාල ආසයි නේද  ලෝකේ ලස්සන තැන් වලට ගිහිල්ලා ඒ වගේ අසිරිය විදගන්න...ඒත් එකට ගොඩක් සල්ලි යනවනේ.....

ඔන්න එක ගැන හිතල මම අපේ යාළුවන්ට ගෙනවා ඔයාලට ගෙදර ඉදගෙනම ලෝකෙ ලස්සන තැ
න් බලන්න යන්න පුළුවන් සයිට් එකක්.....


මේ සයිට් එකේ ඔයාලට ලස්සන තැන් ගොඩාක්  බලන්න පුළුවන්..... තවද මේ සයිට් එකෙන් ඔයාලට  ඒ ඒ  තැන් සජීවී විදිහටම බලන්න පුළුවන්.....ඒ කිව්වේ 3D විදිහට.
එහෙනම් ඔයාලත් ගිහිල්ලම බලන්නකො....




මේ Link එකට ගිහින් බලන්න 










0 comments:

Post a Comment

 
Top