කොරියන් භාශාව කියන්නේ ගොඩක් ලස්සන වගේම විද්‍යාත්මකව සකස් කර ඇති භාශාවක්. ඉතින් මේ භාශාව අපිට දැන් ගොඩාක්ම වැදගත් වෙලා තියන්නේ කොරියාවේ රැකියාවක් සදහා යෑමට අපි දැන් ලොකු තරගයකට මුහුණ දෙන නිසයි. ඉතිං EPS TOPIK EXAM එකට අවශ්‍යය වන ව්‍යාකරන, ක්‍රියාපද, නාමපද සහා ආදර්ශ ප්‍රෂ්ණ පත්‍ර මෙමගින් ඉදිරිපත් කිරිමට අදහස් කරන අතර එයින් ඔබට යම් දෙයක් ඉගෙනිමට හැකියාවක් ලැබෙනම් විභායට අත්වැලක් වෙනම් ඔබගේ අදහස් සතුටින් පිලිගන්නේමී. 





0 comments:

Post a Comment

 
Top