Holograms for Videos in Augmented Reality







ඔයාලගේ Phone එකේ කැමරාවෙන්ම දැන් ඇත්තටම ලග ඉන්න කොටියෙක්,සුපර් මෑන්,නිවේදකයෙක්,ලස්සන කෙල්ලෙක්... ඔය වගේ තව ගොඩාක් චරිත එකතුවක්  Holograms App එක තුලින්. ඉතින් මේ Holo characters එක්ක Photos විතරක් නෙමේයි Videos වලිනුත් අපිට විනොද වෙන්න පුලුව්න්. හරි එහෙනම් මේ App එකත් Use කරලා Comment එකකුත් දාගෙනම යන්නකෝ.


















0 comments:

Post a Comment

 
Top