කොරියන් Paper කට්ටල කිහිපයක් ඇතුලත් Android App එකක්.



ඉතින් මේකේ තියන Paper කරලා අපිට Exam එකට හොද පුහුණුවක්

 ලබාගන්න පුලුවන්. මොකද මේකේ තියන ගොඩාක් Papers EPS

TOPIK LEARNING WEB SITE එකේ තිබුන එවා. එක නිසා Timing

එකකට Paper එක කරල හොද පුහුණුවක් ලබාගන්න.



පහල තියන Download Link එක්ට ගිහින් Download කර ගන්න. 

















0 comments:

Post a Comment

 
Top